💢 කඩවත නගර සීමාවෙන් සුපිරිතම නේවාසික ඉඩමක් සොයන්නෙකුට 💢
පර්චස් 12.5 අගනා නේවාසික ඉඩම විකිණීමට.
🔹218 ප්‍රධාන බස් මාර්ගයේ සමන් උයන පාරේ පිහිටා ඇත.
🔹කොළඹ - නුවර පාර කොකිස්කඩේ හංදියේ සිට කි.මි. 2.5
🔹 කඩවත - ගනේමුල්ල (223) ප්‍රධාන බස් මාර්ගයට කි.මි. 2
🔹සින්නක්කර ඔප්පුව / අනුමත ඉඩම් සැලසුම / හතරැස්
ඉඩම
🔹නල ජලය, විදුලිය, දුරකතන
🔹අඩි 10 කොන්ක්‍රීට් මාර්ගය
🔹නිදහස් නේවාසික වටපිටාව
🔹කඩවත අදිවේගී අන්තර් හුවමාරුවට
විනාඩි 15
🔹පාසල්, ආගමික ස්ථාන, සුපිරි වෙළඳසැල්, ෆාමසි, තැපැල් කාර්යාල සහ
අනෙකුත් සියලුම අවශ්‍යතා සඳහා ඉතා පහසු දුරින්
🔹 වාණිජ නගර කිහිපයකටම ඉතා ලගින් පිහිටා ඇත
🔹කඩවතට 07km
🔹ගම්පහට 10km
🔹රාගමට 09km
🔹ගනේමුල්ලට 06km
නිරීක්ෂණය කිරීමට වේලාවක් වෙන්කරවා ගැනීමට අමතන්න
සැබෑ ගැනුම්කරුවන් පමණි
(මිල සාකච්චා කරගත හැකිය)
(බ්‍රෝකර්වරු අනවශ්‍යයි)