රුපියල් ලක්ෂ 03 ක් ගෙවා ගෙවන්න ඉඩමක් ගන්න හොදම අවස්ථාවක් දැන් ඔබටත්. බැංකු පොලී අනුපාත පහළ ගොස් ඇති මේ වෙලාවේ ඔබේ මුදල් වලට ඉහළම වටිනාකමක් ලැබෙන සියලු පහසුකම් සහිතව මනාව සංවර්ධනය කරන ලද බිම් කොටස් 37 කින් තවත් 16 පමණයි
✅එකවර ගෙවීමේදී 25% වට්ටමක්
✅මූලික ගෙවීම ලක්ෂ 03
✅මාස 24 පොලී රහිතව ගෙවන්න
✅සෑම බිම් කොටසකටම නල ජලය සමග තෙකලා විදුලිය
✅තාර යෙදූ පුළුල් මාර්ග
✅දිවා රාත්රී ගමනාගමන පහසුකම්
✅සින්නක්කර ඔප්පු සහ අනුමැතිය ලත් පිඹුරුපත්
✅ආකර්ශනීය පහසු ගෙවීමේ ක්රම
👉ඉබ්බාගමුව නගරයට විනාඩි 05
👉කුරුණෑගල - දඹුල්ල ප්රධාන මාර්ගයට විනාඩි 05
👉කුරුණෑගල නගරයට විනාඩි 10
👉යග්ගපිටිය අධිවේගී පිවිසුමට විනාඩි 10
👉මුත්තෙට්ටුගල දුම්රිය ස්ථානයට විනාඩි 10