ඉඩමක් ඉතා ඉක්මනින් විකිණීමට ඇත – මැල්සිරිපුර
පොල් වත්තකට මුහුණලා, නිස්කලංක හා සුන්දර පරිසරයක පිහිටි පදිංචියට හෝ ව්යාපාරික කටයුත්තකට ඉතා සුදුසු අනර්ඝ බිම් කැබැල්ලක් ඉතා ඉක්මනින් විකිණීමට ඇත.
- මුළු ඉඩම් ප්රමාණය: පර්චස් 26.7
- පර්චසයක මිල: රු. 195,000/=
- මිල ගණන් සාකච්ඡා කරගත හැක.
- මැල්සිරිපුර නගරයේ සිට: මීටර් 600යි
- කුරුණෑගල – දඹුල්ල ප්රධාන මාර්ගයට: මීටර් 150යි
- ප්රධාන මාර්ගයේ සිට ඉඩම දක්වා අඩි 13ක පුළුල් මාර්ගයක් ඇත.
- රජයේ බැංකු, පාසල් සහ සුපිරි වෙළඳසැල් ඉතා ආසන්නයේ පිහිටා ඇත.
- අදාළ ප්රාදේශීය සභාවේ අනුමැතිය සහිතයි.
Land for Urgent Sale - Melsiripura
A valuable plot of land, ideal for residential or commercial purposes, is urgently for sale. Located in a peaceful and quiet environment, facing a beautiful coconut plantation.
- Total Land Area: 26.7 Perches
- Price per Perch: LKR 195,000
- Price: Negotiable
- Distance from Melsiripura Town: 600 meters
- Distance to Kurunegala - Dambulla Main Road: 150 meters
- Access: 13-foot-wide road directly from the main road to the property
- Government banks, schools, and supermarkets are all located nearby.
- Approved by the relevant local authority.