හොරණට ලගින් – පර්චස් 10.4 වටිනා නේවාසික ඉඩමක් විකිණීමට!
📍 තල්ගහවිල පාරට ඇවිද යා හැකි දුරින් – හිරිකැටිය පාරෙන් හොඳ location එකක්
📐 පරිමාණය: පර්චස් 10.4
💰 මුළු මිල: රු. ලක්ෂ 29/- (මිල සාකච්ඡා කළ හැක)
📍 ප්රධාන ස්ථානවලට දුර:
🚗 තල්ගහවිල පාර – 1 km
🚗 හොරණ නගරය – 6 km
🚗 පාදුක්ක – 12 km
🌿 ඉඩමේ විශේෂාංග:
✔️ ස්වභාවික ආපදා වලින් තොර ආරක්ෂිත ප්රදේශයක්
✔️ අඩි 20 පුළුල් පිවිසුම් මාර්ගය
✔️ පදිංචියට ඉතා සුදුසු පරිසරය
📄 නීතිමය තත්ත්වය:
✔️ නිරවුල් අයිතිය
✔️ සින්නක්කර ඔප්පු
📌 Ref: 11093