හොරණ – රත්නපුර පාරට ආසන්නව වටිනා ඉඩමක් විකිණීමට
📍 ස්ථානය: හොරණ – රත්නපුර පාර
🛣️ හොරණ නගරයට – විනාඩි 10
📏 ඉඩම ප්රමාණය: පර්චස් 14
💰 මිල: රු. ලක්ෂ 2.85/= (පරික්ෂා කිරීමෙන් පසු මිල සාකච්ඡා කළ හැක)
📌 Ref: 10365
🌟 ඉඩමේ විශේෂාංග:
📜 💯 නිරවුල් සින්නක්කර ඔප්පු
📝 අනුමත බිම් සැලසුම
💧 ජලය + 🔌 විදුලිය සම්බන්ධය