හොරණ මදුරාවලින් වටිනා ඉඩමක හිමිකරුවකු වන්න.
මදුරාවල ප්‍රාදේශීය සභාවට සමීපයෙන් මනස්කාන්ත අක්කර 4ක භුමිබාගයක පර්චස් 25 බිම්කොටසක හෝ අක්කර 4ක මුළු ඉඩමම දක්වා ආයෝජනය කර සාඩම්බර ඉඩමක හිමිකරුවකු වන්න.
>ඉඩම ඔබේ නමටම සින්නකර අයිතිය සමග ඔප්පුව
>නේවාසික වටපිටාවක ඇති ඉඩමක් නිසා ඉඩම වටිනාකමින් ඉහළයි.
>මතුගම - හොරණ (458) බස් පාරට 500m
>ඉඩමට අඩි 20 පුලුල් මාර්ග සහිත ප්රවේශයන්
>ගැලනිගම අධිවේගී පිවිසුමට විනාඩි 30යි.
#කර්මාන්ත ශාලා, සංචාරක ව්‍යාපාරික ඉදිකිරීම්, #එකෝ ටුවරිසම් ව්‍යාපෘති හෝ රිසෝට් සඳහාත් මනාව #ගැලපෙන ව්‍යාපාරික වටිනාකමකින්ද යුක්ත ඉඩමකි.
#නාගරික සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලබා ඇත.
🏴දැනටමත් පැල කුරුදු ගස් 15000කට අධික ප්‍රමාණයක් ඉඩම පුරා වගා කර ඇති බැවින් කුරුදු ඉඩමක් ලෙස නඩත්තු කිරීමෙන්, තව වසර 2කට පසුව ලක්ෂ ගණනක අදායමක් ලැබීමටත් හැකිය.
⚡පර්චස් 25 සිට අක්කර 4ක් දක්වා ඔබ කැමති භුමි ප්‍රමාණයක් මිලදී ගත හැක.
⚡ අනර්ඝතම කුරුඳු පැළ 15000 කට අධික ප්‍රමාණයක්
⚡ වසර 3කට පසුව වසරක් පාසා අධික ආදායමක් ඉපයිමට හැක.
🔆අදම අපව අමතන්න.