හෝමාගම පිටිපන 129 තලගල ප්රධාන බස් පාරට මුහුණලා.සුන්දර වෙල්යායකට මායිම්ව පිහිටා ඇති අගනා නේවාසික බිම් කොටස්.
N S B M හරිත සරසවියට 3 km
තලගල හංදියට 800 m
කොට්ටාව අධිවේගී පිවිසුමට 7.5 km
හෝමාගම නගරයට 5 km
122 හයිලෙවල් පාරට 6km
සියලුම බැංකු සහ වෙළද සංකීර්ණ සදහා පහසුවෙන් ලගා විය හැකිය.
------------------------------
*ජල සම්පාදන මණ්ඩලය මගින් සපයන ජල පහසුකම්
*තෙකලා විදුලිය
*අඩි 20 පු`ඵල් මාර්ග
*බැංකු ණය පහසුකම්
*පහසු ගෙවීමේ ක්රම
*තාර යෙදු මාර්ග
*කොන්කී්රට් කාණු පද්ධති
මුලින්ම ඉඩමේදී හෝ අප කාර්යාලයේ රු.50,000/- ක් ගෙවා
ඔබගේ බිම් කොටස වෙන් කරවා ගන්න.
මසක් ඇතුලත ගෙවීමේදී සුවිශේෂී වට්ටම්.
ඔබට ගැලපෙන ගෙවීමේ ක්රමය ඔබම තෝරා ගන්න