කිරිවත්තුඩුව හන්දියට අසන්නයෙන් හෝමාගම
කොට්ටාව නගර වලට පහසුවෙන් ලගා විය හැකි සියලුම නාගරික පහසුකම් සමගින් පදිංචියටත් අයොජනයටත් අගනා නවතම ඉඩම් ව්‍යාපෘතියක් ප්‍රයිම් ලැන්ඩ්ස් වෙතින් නිස්කලංක පරිසරයක කාපට් යෙදු පුළුල් මාර්ග සමගින් මුලිකව 10% ගෙවා ඉතිරිය මාස 40 කින් ගෙවන්න ගන්න එකවර ගෙවීමේදි සුවිශේෂී වට්ටම් බැංකු නය පහසුකම්.