හෝමාගම උඩුවන 128 ප්‍රධාන පාරට මුහුණලා ඇති පර්චස් 14.5 පිහිටි ඉඩම හෝමාගම කර්මාන්තපුරයට 500m , හෝමාගම නගරයට 1km , දියගම විශ්වවිද්‍යාලයට 1.5km , Mount Clifford Range නිවාස සංකීර්ණයට යාබදව ඇති මෙම ඉඩම පර්චස් 1 මිල ලක්ශ 24කි.( මිල ගණන් සාකච්ඡා කරගත හැක.)
ව්‍යාපාර ස්ථානයකට හෝ පදිංචියකට ඉතා සුදුසු ඉඩමකි.