280 මහරගම - හොරණ බස් මාර්ගයේ ,බෙරුකැටිය හන්දියෙන් ප්රතිභා මාවතේ මීටර් 400යි , පර් 50 තැනිතලා ඉඩම අඩි 20 මාර්ගය දෙකකට මුහුණලා ,ව්යාපාරික ස්ථානයකටත් ඉතාම සුදුසුයි.