🌿 හෝකන්දර පස්මං හන්දියෙන් ඉතා උසස් නේවාසික බිම් කොටස් විකිණීමට 🌿
✨ ඔබට අවශ්‍ය සියළු දේ අතේ දුරින්
🛣 නගර කිහිපයකටම ඉතා ඉක්මනින් ප්‍රවේශ වීමේ හැකියාව
• මහරගම නගරයට – 5.0 km (විනාඩි 10න්)
• කොට්ටාව නගරයට – 3.0 km (විනාඩි 6න්)
• අතුරුගිරිය නගරයට – 3.0 km (විනාඩි 6න්)
• තලවතුගොඩ නගරයට – 5.0 km (විනාඩි 10න්)
• පන්නිපිටිය නගරයට – 4.0 km (විනාඩි 8න්)
🚏 අතුරුගිරිය අධිවේගී හුවමාරුවට – 2.5 km (විනාඩි 5න්)
🚏කොට්ටාව අධිවේගී හුවමාරුවට – 3.5 km (විනාඩි 6න්)
💧නල ජලය
💡තෙකලා විදුලිය
🔹කාපට් යෙදු පාරවල්
🔸ගේට්ටු සහිතයි
💰බැංකු ණය පහසුකම්
💸 පහසු ගෙවීමේ ක්‍රම
🏡 ඔබේ බිම් කොටස අදම වෙන්කරවාගන්න