තලවතුගොඩ නගරය ආසන්නයෙන් - උසස් නේවාසික බිම් කොටස් දැන් විකිණීමට
ඔබේ නිවසට හෝ ආයෝජනයකට වඩාත් සුදුසු, උසස් නේවාසික වටපිටාවකින් යුතු මෙම අගනා බිම් කොටස් කිහිපය වාසනාවන්ත ඔබේ කරගන්න...
ස්ථානයේ විශේෂත්වය :
වෙල්යායකට මායිම්ව,
තලවතුගොඩ - හෝකන්දර හංදියෙන්,
පැලවත්ත,මාලඹේ හා අතුරුගිරිය නගර වලට මැදිව, සුන්දර හරිත වටපිටාවක නිදහසේ හුස්මක් ගන්න,
අතුරුගිරීය අධිවේගී මාර්ග පිවිසුමට පහසුවේන් ලගා විය හැක. ( 1.5km / 3min )
තලවතුගොඩ හා මාලඹේ නගර මධ්යටම ( 6min )
190 බස් පාරට ( 600M )
විද්‍යාල හන්දියට ( 5min )
ජාතික හා ජාත්‍යන්තර පාසල්, රෝහල්, සුපිරි වෙළඳ සැල්, බැංකු, ඖෂධ සැල් සහ සියලුම දෛනික අවශ්‍යතා අතේ දුරින්.....
• නල ජලය,
• තෙකලා විදුලිය,
• ඉන්ටර්ලොක් ඇතිරූ පාරවල්,
• නිසි කාණු පද්ධති,
නිරවුල් ඔප්පු සහ සියලුම රජයේ අනුමැතීන් සහිතව,
ඔබට වඩාත් පහසු ගෙවීමේ ක්‍රම හා බැංකු ණය පහසුකම්...
"මව්බිමින් උරුමයක් - විශ්වාසනීය පොරොන්දුවක් "
මෙය ඔබේ ජිවිතයේ වටිනාම ආයෝජනය විය හැක.
📞වාසනාවන්ත බිම් කොටස් 14 සින්නක්කරව ඔබේ නමටම ලියාගන්න අදම අපට කතා කරන්න.