හික්කඩුව ගෝනපිනුවල පදිංචියට , විලා එකකට හා ආයෝජනයකට සුන්දර වෙල් යායකට මුහුණලා හොදම තැනක් ..
👉 හික්කඩුව ට 4.5km
👉බද්දෙගම හයිවේ පිවිසුමට 8.5km
👉 බද්දෙගම නගරයට 8km
👉 හික්කඩුව සංචාරක පුරවරයට ලගින්ම
👉 අඩි 30 පුලුල් තාර මාර්ග ජලය ,විදුලිය සහ කොන්ක්රීට් කාණු පද්ධති සම්ගින්
ඔබට පහසු ගෙවීමේ ක්රමයට .....
👉👉 මූලික ගෙවීම 25%
ඉතිරිය බැංකු ණය මගින් ගෙවන්න (පොලිය 6.75%)
👉 ඉතිරිය මාස 24 ක් පොලී රහිතව ගෙවන්න
👉 එකවර ගෙවීමේදී විශේෂිත වට්ටමක්
මූලිකව වටිනාකමින් 10%ක් ගෙවා ඉතිරිය මාස 40ක් 3% බැගින් ගෙවන්න
වැඩි විස්තර සදහා අමතන්න