හාරගම ප්‍රදේශයේ ඉඩමක් විකිණීමට ඇත.
•තැන්නේකුඹුර–රිකිල්ලගස්කඩ ප්‍රධාන මාර්ගයට සෘජු ප්‍රවේශයක් සහිතව (මාර්ගයෙන් මීටර් 100ක් පමණ දුරින්)
•පර්චස් 9 බැගින් වූ ඉඩම් කොටස් දෙකක් (පිරිසිදු ඔප්පු පත්‍ර සහිත).
•ජලය සහ විදුලි පහසුකම් සපයා ඇත.
•නිවාස හෝ ව්‍යාපාරික අවශ්‍යතා සඳහා සුදුසුය.
•මහනුවර නගරයට කිලෝමීටර් 15, ගුරුදෙණිය නගරයට කිලෝමීටර් 5.8.
Land for sale in Haragama.
•Located with direct access (100 m) to the Tennekumbura–Rikillagaskada main road.
•The property comprises two 9-perch plots, with clean deeds ready for immediate transfer.
•Water and electricity are available, ideal for residential or commercial development.
•The location is approximately 15 km from Kandy city and 5.8 km from Gurudeniya town.