Google map location : https://maps.app.goo.gl/CUpoc7j1QV5uc4Nb6
17 perch square land for sale in Kumbuka near 120 Horana Colombo Main Road. 100 meters (24 feet private road) to the main road (Walking distance)
~ 4 tracks newly developed main road
~ 6km to the Horana Town
~ 7km to the Kahathuduwa highway exit
~ 4.5km to Gelanigama highway exit
~ Have the water supply given by the government
~ Have the Power supply and new meter
Whole land has covered by 7 feet boundary wall and sliding gate. The land has an old house (We have not included a value for the house) Only the land value is included. House can be demolished and build a new house. If needed roof and ceiling of the house can be repaired and use. All areas of the house are tiled except rooms and the kitchen. Can renovate as well.
Per perch cost - 650,000/=
House size is 1175 square feets
The owner of the house has posted this advert without inlvoving with 3rd parties.
The house is better for a renovation or rebuild.
පර්චස් 17 චතුරස්රාකාර ඉඩම විකිනීමට ඇත. හොරණ - කොළඹ ප්‍රදාන මාර්ගයේ සිට මීටර් 100 දුරින් ඉඩම පිහිටා ඇත. අඩි 24 පළල පුද්ගලික පාරක පිහිටා ඇත.
~ මන්තීරු 4 මෑතකදී ඉදිවූ ප්‍රදාන පාර
~ හොරණ නගරයට කිලෝ මීටර් 6
~ කහතුඩුව අදිවේගී මාර්ග පිවිසුමට කිලෝ මීටර් 7
~ ගැලණිගම අදිවේගී මාර්ග පිවිසුමට කිලෝ මීටර් 6
~ රජයෙන් සපයා ඇති ජල නල පද්දතිය සහ විදුලිය
සම්පුර්න ඉඩම ම වටකොට අඩි 7 පමන තාප්පයක් ගෙට්ටුව සමග ඉදි කොට ඇත. ඉඩමෙහි පැරණි නිවසක් ඇත. ඉඩමෙහි වටිනාකමට නිවසෙහි වටිනාකම එකතු කොට නැති අතර ඉඩම පමනක් වටිනාකම තක්සේරු කොට ඇත. නිවස කඩා අලුත් නිවසක් ඉදි කිරීමට හැක. අවශ්‍ය නම් නිවස අලුත් වැඩියා කොට පාවිච්චි කිරීමට හැක. වහලය සහ සිවිලිම අලුත්වැඩියා කොට තීන්ත ආලේප කිරීමට ඇත. නිවසෙහි පොලව ටයිල් කොට ඇත ( නිදන කාමර සහ මුලුතැන් ගෙය ටයිල් කොට නොමැත. නිවස ප්‍රතිනිර්මාණය කොට තට්ටු 2 ට ඉදිකිරීමට ද වඩා සුදුසුය. (නිවසෙහි ප්‍රමාණය වර්ග අඩි 1175)
පර්චස් 1ක මුදල - 650,000/=
* නිවසෙහි අයිතිකරු විසින් ම මෙම දැන්වීම පල කොට ඇත.
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
Land For Sale in Gonapola
15.5 පර්චස්කළුතර, ඉඩම් ඇති නිවාසරු 500,000 පර්ච් එකකටදින 30Land for Sale in Gonapola
5.0 අක්කරකළුතර, ඉඩම් ඇති නිවාසරු 100,000 පර්ච් එකකටදින 55Land For Sale in Gonapola
30.0 පර්චස්කළුතර, ඉඩම් ඇති නිවාසරු 170,000 පර්ච් එකකටදින 42Land for Sale in Gonapola
11.8 පර්චස්කළුතර, ඉඩම් ඇති නිවාසරු 410,000 පර්ච් එකකටදින 22