🏡✨ මීගමුව – කුරුණෑගල ප්රධාන පාරට මීටර් 30යි! පදිංචියටත් ආයෝජනයටත් අගනා නේවාසික ඉඩම්! ✨🏡
📍 ස්ථානය: බෝපිටිය හංදිය
📐 මුළු ඉඩමේ ප්රමාණය: පර්චස් 30.5
✅ පර්චස් 15 බැගින් කොටස් 2ක් ලෙසද මිලදී ගත හැකිය!
💰 පර්චසයක මිල: රු. ලක්ෂ 4.15/= පමණයි
🌿 ඔබගේ සිහින නිවස ඉදිකිරීමටත්... අනාගතයේ වටිනා ආයෝජනයකටත්... සුපිරි අවස්ථාවක්!
✨ ඉඩමේ විශේෂතා
✅ අඩි 20 පුළුල් මාර්ගයට මුහුණලා
🛣️ මීගමුව – කුරුණෑගල ප්රධාන බස් පාරට මීටර් 30 පමණයි
📍 ගිරිඋල්ල නගරයට කි.මී. 5
📍 පන්නල නගරයට කි.මී. 6
💧 ජල පහසුකම්
⚡ විදුලි පහසුකම්
🏥 රෝහල්, 🏦 බැංකු, 🛒 සුපිරි වෙළඳසැල් ඇතුළු සියලු නාගරික පහසුකම් ඉතා සමීපයෙන්
💎 පදිංචියටත්, අනාගතයේ වටිනාකම ඉහළ යන ආයෝජනයකටත් මෙය කදිම තේරීමකි!
📌 Job ID: EE / ST - 14657