කොළඹ නුවර ප්රධාන පාරට ඇවිදින දුරින් මෙම නිවස සහ ඉඩම පිහිටා තිබේ.
අඩි විස්ස පාරට මුහුණලා පිහිටා තිබේ.
ගම්පහ මහණගර සභා සීමාවට අයත් ඉඩමකි.
මෙම ඉඩමේ නිවසක් ගොඩ නඟා ඇති අතර නිවසට කිසිදු වටිනාකමක් එකතු කර නොමැත.
ජලය විදුලිය සම්පූර්ණ කර ඇත
ව්යාපාරික වටිනාකමකින්ද සමන්විත වෙයි.
ඉඩම පරීක්ෂා කිරීමෙන් පසු මිල සාකච්ඡා කර ගත හැක.
This house and land are located within walking distance of the Colombo-Kandy main road.
Facing the 20-foot road.
A land within the limits of the Gampaha Municipal Council.
A house has been built on this land and no value has been added to the house.
Water and electricity are complete
It also has commercial value.
The price can be negotiated after inspecting the land.
More information call us derana properties company
Mobile -