🏡✨ ගම්පහ Royal Institute අසලින් Prime Residential Land එකක් විකිණීමට! 🌿
💥 පදිංචියටත් | අනාගත ආයෝජනයටත් | දරුවන්ගේ අධ්‍යාපනයටත් කදිම අවස්ථාවක්!
📍 ස්ථානය: ඉඳිගොල්ල – ගම්පහ (Royal Institute අසල)
📐 ඉඩම් ප්‍රමාණය: පර්චස් 19.6
💰 පර්චසය: රු. 535,000/= පමණයි
🤝 දේපළ පරීක්ෂා කිරීමෙන් පසු මිල සාකච්ඡා කළ හැක.
📍 ප්‍රධාන ස්ථානවලට දුර
🎓 Royal Institute පාසලට පයින් යන දුරින්
🏙️ ගම්පහ නගරයට – කි.මී. 2.8
🏙️ යක්කල නගරයට – කි.මී. 3
🛣️ මිරිස්වත්ත (නුවර පාර) – කි.මී. 3.1
🚗 ගම්පහ – යක්කල ප්‍රධාන පාරට – මීටර් 850
🌿 ඉඩමේ විශේෂතා
🛣️ අඩි 15 පුළුල් කොන්ක්‍රීට් ප්‍රවේශ මාර්ගය
🥥 පල දරන පොල් ගස් 8
🌴 තැඹිලි ගස්
🌳 කොස් ගසක්
🌳 වටිනා කුඹුක් ගසක්
🌱 සාරවත් හා නිස්කලංක පරිසරය
📄 නීත්‍යානුකූල ලේඛන
✅ පිරිසිදු සින්නක්කර ඔප්පු
✅ අනුමත ප්ලෑන් සහිතයි
🌟 ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ජාතික හා ජාත්‍යන්තර පාසල් රැසකට මිනිත්තු කිහිපයකින් ළඟා විය හැකි, අනාගතයේ ඉහළ වටිනාකමක් සහිත Prime Location එකක පිහිටි මෙම දේපළ ඔබට අතපසු නොකළ යුතු අවස්ථාවකි!
🆔 Ref No: EE-8533