ගම්පහ නගරයට ආසන්නව මෙම ඉඩම පිහිටා තිබේ.
ගංවතුර උවදුරෙන් තොරයි.
ඉතාමත් වැදගත් නේවාසික පරිසරයකින් යුත් ප්රදේශයකි.
ගම්පහ නගරයට ඇවිදගෙන එන දුරින් මෙම ඉඩම පිහිටා තිබේ.
ළිඳකින් සහ පාරේ වතුර ලයින් මෙම ඉඩමට රැගෙන ඇත
ඉඩම වටේට තාප්පිය දමාතිබේ. .
ගම්පහ මහ නගර සභා සීමාවට අයත්ඉඩමකි.
යෝජිත ගම්පහ අධිවේගී මාර්ගයට ආසන්නව මෙම ඉඩම පිහිටා.
ඉදි වෙමින් පවතින ගම්පහ අධිවේගී මාර්ගයට ආසන්නව මෙම ඉඩම පිහිටා තිබීම නිසා ඉදිරියේදී මෙම ඉඩමේ වටිනාකම තව තවත් වැඩිවනු ඇත.
This land is located close to Gampaha city.
Free from flood hazards.
A very important residential area.
This land is located within walking distance of Gampaha city.
Water is supplied from a well and a road line to this land
The land is surrounded by a wall. .
This land is within the boundaries of the Gampaha Municipal Council.
This land is located close to the proposed Gampaha Expressway.
Since this land is located close to the Gampaha Expressway which is under construction, the value of this land will increase further in the future.
More information call us
Derana property company