👉Precious land for sale on Angampitiya Road, Athulkotte
♦️The size of the land is 8.71 perches
♦️facing 20 feet Angampitiya Road
♦️Fourth plot from main road
🔴The price of a perch in this area is around 40 lakhs and it has been decided to sell it at a low price due to a cash rush.
⭕ A perch is 32 lakhs
🛑50 meters to Rajagiriya main road in Kotte
🛑 1 km to Pitakotte junction
🛑 2.5 km to Rajagiri Junction
🚫Please contact buyers only
👉ඇතුල්කෝට්ටේ අංගම්පිටිය පාරේ අනර්ඝ ඉඩමක් විකිණීමට ඇත
♦️ඉඩමේ ප්රමාණය පර්චස් 8.71
♦️අඩි 20 ක් පලල අංගම්පිටිය පාරට මුහුණලා ඇත
♦️ප්රධාන පාරේ සිට හතරවන ඉඩම
🔴මෙම ප්රදේශයේ පර්චසයක මිල ලක්ෂ 40ක් පමණ වන අතර මුදල් හදිස්සියක් මත අඩු මුදලකට අලෙවි කිරීමට තීරණය කර ඇත
⭕පර්චසයක් ලක්ෂ 32 යි
🛑කෝට්ටේ රාජගිරිය ප්රධාන පාරට මීටර් 50 යි
🛑පිටකෝට්ටේ හන්දියට කිලෝමීටර් 1 යි
🛑රාජගිරිය හන්දියට කිලෝමීටර් 2.5 යි
🚫කරුණාකර ගැනුම්කරුවන් පමණක් අමතන්න