ඇල්වල හන්දියේ පර්චස් 37ක ව්‍යාපාරික ඉඩමක් විකිණීමට ඇත.
පර්චස් එකක මිල ලක්ශ 25කි.(25,000,00)
විස්තරය:-
**නිරවුල් සින්නක්කර ඔප්පුවකි.
**ඇල්වල හන්දියේ ම පිහිටා ඇත .
**මාතලේ මහනුවර A9 මාර්ගය ට මායිම් වන ප්‍රමාණය අඩි 60කි.
**මාතලේ මහනුවර (වත්තේගම හරහා )මාර්ගය ට මායිම් වන ප්‍රමාණය අඩි 90කි.
**මෙම ඉඩමේ A9 මාර්ගයට මුහුණලා ජල විදුලිය සහිත කඩ කාමර දෙකක් ඇත .
** නිදන කාමර තුනකින් යුතු අංග සම්පූර්ණ නිවසක් ඇත .
**පිරිසිදු ළිං ජලය ඇත .
**නළ ජලය ද ඉතාමත් පහසුවෙන් ලබා ගත හැක.
**මාතලේ ප්‍රධාන නගරයට දුර 4 කිමී කි.
ප්‍රධාන ජාතික පාසල්, ප්‍රධාන පොලිස් ස්ථානය , මූලිකරෝහල,දුම්රියස්ථානය, ප්‍රධාන බස් නැවතුම් පලවල්, වෙත මිනිත්තු 10 ලඟා විය හැක.
සියලු නාගරික පහසුකම් සහිත අගනා ව්‍යාපාරික ඉඩමකි.
A 37-perch commercial land for sale at Elwala Junction.
Price per perch: LKR 2.5 million (2,500,000).
Details:
** Clear freehold title.
** Located at Elwala Junction.
** 60 feet facing the Matale-Kandy A9 main road.
** 90 feet facing the Matale-Kandy (via Wattegama) road.
** The land includes two commercial shops facing the A9 main road, equipped with water and electricity.
** A fully furnished house with three bedrooms.
** Clean well water is available.
** Tap water is also easily accessible.
** Located 4 km from Matale town.
Within 10 minutes of reaching major national schools, the main police station, the district hospital, the railway station, and main bus stops.
This is a prime commercial land with all urban amenities.
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
Hotel for Sale Facing Mathale A9 Road
11,800 වර්ග අඩිසාමාජිකයාමාතලේ, වාණිජ දේපල විකිණීමට ඇතරූ 70,000,000දින 50Land for Sale in Matale Ukuwela
1.0 අක්කරමාතලේ, ඉඩම් ඇති නිවාසරු 200,000 පර්ච් එකකටදින 28Land for Sale in Yakkala Kandy Road Y41
6.0 පර්චස්සාමාජිකයාමාතලේ, ඉඩම් ඇති නිවාසරු 624,000 පර්ච් එකකටදින 47Land for Sale in Yakkala Kandy Road Y31
6.0 පර්චස්සාමාජිකයාමාතලේ, ඉඩම් ඇති නිවාසරු 6,240,000 පර්ච් එකකටදින 48