💚ඇල්ල සංචාරක කලාපයේ සුපිරි ආයෝජනයක් ඇල්ල නගරයට කිලෝමීටර් 3ක් දුරින් කිතල් ඇල්ල දුම්රිය ස්ථානය හා ඇල්ල රොක් පෙනෙන මානයේ මනරම් දර්ශන පථයක පිහිටි සංචාරක කර්මාන්තය සදහා ආයෝජනයට සුදුසු පර්චස් 20 බිම් කොටස් කිහිපයක් විකිණීමට ඇත.
📲විමසීම්