🌿 සියළු පහසුකම් සමඟ නිස්කලංක පරිසරයකින් ඔබගේ අනාගතයට වටිනා ආයෝජනයක් — දෙනියායෙන් ඉඩමක් 🌿
📍 ස්ථානයේ පහසුකම්
👉 මොරවකට කි.මි. 6යි
👉 දෙනියායට කි.මි. 10යි
🏫 අධ්‍යාපනික ආයතන ආසන්නයේ
🏤 කොටපොල ජාතික පාසලට කි.මි. 2යි
🏤 මොරවක ජාතික පාසලට කි.මි. 5යි
🏫 යාපා ප්‍රාථමික විද්‍යාලයට ඇවිදින දුරින්
⚡️ තෙකලා විදුලිය
🚰 නල ජලය
🛣 පුළුල් මං මාවත්
🧱 කොන්ක්‍රීට් කාණු පද්ධති
🏦 විශේෂිත බැංකු ණය පහසුකම්
💰 වෙළඳපොලේ අඩුම පොළී අනුපාතයට පහසු ගෙවීමේ ක්‍රම
📜 සින්නක්කර ඔප්පු සමඟ
💰 පර්චසය රු. 95,000/- සිට
✅ එකවර ගෙවීමේදී විශේෂ වට්ටම්
🈯️ රු. 200,000/- ගෙවා ඔබගේ බිම් කොටස අදම වෙන් කරවා ගන්න
🏦 වෙන් කරගත් දින සිට දින 14ක් ඇතුළත ඉඩමේ වටිනාකමෙන් 40% ගෙවා, ඉතිරිය පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවිය හැක
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න!