දෙල්ගොඩ – මණ්ඩාවල ප්රදේශයේ වෙන්දේසි ඉඩමකින් ඉතා වටිනා බිම්කොටසක් විකිණීමට.
දෙල්ගොඩ – කොළඹ 225 බස් මාර්ගයට පයින් යන දුරින්
📏 ඉඩම – පර්චස් 10
💰 මිල – රු. ලක්ෂ 23/=
👉 (දේපළ පරීක්ෂා කිරීමෙන් පසු මිල සාකච්ඡා කළ හැක)
🛣 ප්රධාන ස්ථාන වලට දුර:
✅ දෙල්ගොඩ – කිරිදිවැල පාරට – 1.3 km
✅ 225 බස් මාර්ගයට පයින් දුර
💡 විශේෂාංග:
✅ සින්නක්කර ඔප්පු
✅ විදුලිය සහිතයි
✅ නේවාසික / ආයෝජන සඳහා ඉතා සුදුසු
📌 Job No: 10468