දෙල්ගොඩ කිරිදිවැල ප්රධාන බස් පාරට මීටර් 50ක් දුරින් පැලහැල පන්සල අසල රඹුටන් වත්ත පාරට මායිම්ව පිහිටි පර්චස් 40ක තැනිතලා ඉඩම විකිනීමට ඇත (පර්චස් 20 කොටස් දෙකකට වෙන් කර ඇත)
> පිරිසිදු ඔප්පු
> නල ජලය, විදුලිය සහ ප්රාදේශීය සභා අනුමැතිය ඇත
++ පර්චසයක මිල 285,000/= (මිල ගනන් සාකච්ඡා කර ගත හැක
+++ වැඩි විස්තර සදහා අමතන්න