මෙම ඉඩම වැවකට හා වෙල් යායකට මායිම් වී ඇත.
දැනට හොඳ තත්වයේ රබර් වගා කර ඇත.
ඉඩම වටා පලල අඩි 20 ක පාරක් ඇති අතර ඉඩම
ඉදිරිපස තාර පාරකි.
කුරුණෑගල දංකොටුව ප්රධාන පාරට දුර මීටර් දෙසීයයි(200)
දන් කොටුවේ සිට කුරුණෑගල පාරේ කිලෝමීටර් පහක දුරින් මෙම ඉඩම පිහිටා ඇත.
ඉඩම් කැබලි කර විකිණීමට/කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමට/හෝටලයක් සකස් කිරීමට/ඕනෑම වගා කටයුත්තකට මෙම ඉඩම සුදුසුයි.