දඹුල්ල නගරයට , වෙළඳ ආර්ථික මධ්‍යස්ථානයට ආසන්නව පර්චස් 80 ඉඩමක් විකිණීමට.
* සින්නක්කර ඔප්පු.
* සුන්දර වෙල්යායක් අසල.
* ස්ථිර පදිංචියට ඉතා සුදුසුයි.
* ව්‍යාපාරික කටයුත්තකට.සංචාරක හෝටලයකට ඉතා සුදුසුයි.
* නල ජලය, විදුලිය පුළුල් ප්‍රවේශ මාර්ග සහිතයි.
* වෙළඳ ආර්ථික මධ්‍යස්ථානයට 1km .
* දඹුල්ල නගරයට 500 m යි.
වැඩි විස්තර සඳහා අමතන්න.
* අදාළ ඉඩම සහ දේපළ බැලීමට පැමිණීමේදී වේලාවක් / දිනයක් වෙන්කර ගැනීම අනිවාර්ය වේ.