දඹුල්ලෙන් අක්කර 39 ක අනර්ඝ ඉඩමක් විකිණීමට.
- සින්නක්කර ඔප්පු
- ඉඩමේ මුහුණත සම්පූර්ණයෙන් වැවකට මුහුණලා ඇත.
- එක් මුරයකට පොල් ගෙඩි 7000 කට නොඅඩු ප්රමාණයක පලදාවක් ලැබේ.
- ගම්මිරිස් අක්කර 11 කි.
- විදුලිය සහිතයි.
- හොදින් සංවර්ධනය කර ගත හැකි ඉඩමෙන් වැඩි ආදායම් උපයාගත හැක.
- සංචාරක හෝටලයකට ස්ථිර ගොවිපලකට ඉතාම අනර්ඝයි.
වැඩි විස්තර සඳහා අමතන්න.
* අදාළ ඉඩම සහ දේපළ බැලීමට පැමිණීමේදී වෙලාවක් සහා දිනයක් වෙන්කර ගැනීම අනිවාර්ය වේ.