* දඹුල්ල නගරයෙන් අක්කර 3.5 ක සින්නක්කර ඔප්පු සහිත අනර්ඝ ඉඩමක්.
- ගොවිපොළකට ,
- කර්මාන්තශාලාවකට ,
- සංචාරක හෝටලයකට ,
- අඹ, පොල්, පේර වගාවකට ඉතා අනර්ඝයි.
- නල ජලය / විදුලිය ඇතුළු සියලු පහසුකම් සහිතයි.
- ප්රධාන මාර්ගයට 1km.
වැඩි විස්තර සඳහා අමතන්න 📲
* අදාළ දේපළ සහා ඉඩම බැලීමට පැමිණීමේදී
වෙලාවක් / දිනයක් වෙන්කරගැනීම අනිවාර්ය වේ.