කොළඹ නගර මධ්‍යයේ, කොළඹ 05, පූර්වාරාම පාර ආසන්නයේ ඉතාම නිදහස් පරිසරයක පිහිටා ඇති මෙම පර්චස් 7.5 ඉඩම සහ නිවස, කොළඹ නගරයේ ඔබට කල හැකි කදිම ආයෝජනයකි පර්චසයක මිල මිලියන 6.8 යි (ලක්ෂ 68). (මෙය විකුණනු ලබන්නේ ඉඩමේ වටිනාකමට පමණි නිවසේ වටිනාකම මිලට එකතු කොට නොමැත)
සියලුම සුපිරි වෙළඳසල්, බැංකු සහ ආපනශාලා ආදී සියලුම පහසුකම් ඇවිදින දුරින් පිහිටා ඇත.
ශ්‍රී ලංකාවේ පිහිටා ඇති සියලුම ප්‍රධාන පෙලේ රාජ්‍ය, පෞද්ගලික සහ ජාත්‍යන්තර පාසැල්, විශ්ව විද්‍යාල. ප්‍රධාන පෙලේ සියලුම රාජ්‍ය සහ පෞද්ගලික රෝහල් සියල්ල විනාඩි කිහිපයකින් මෙම නිවසේ සිට ලඟාවිය හැකි දුරකින් පිහිටා ඇත. ඔබේ දූ දරුවන්ට දියහැකි වටිනාම දායාදයක් වශයෙන්ද මෙම දේපල හැඳින්විය හැක.
මෙම නිවසේ සිට:
හැව්ලොක් සිටි සාප්පු සංකීර්ණයට = 2 km
කොළඹ විශාකා විද්‍යාලයට = 3.5 km
කොළඹ රාජකීය විද්‍යාලයට = 4.7 km
කොළඹ ඉසිපතන විද්‍යාලයට = 2.7 km
ලංකා හොස්පිටල් (ඇපලෝ රෝහල ) = 2 km
ආසිරි රෝහල = 2.5 km
කොළඹ ජාතික රෝහල = 6.8 Km
කොළඹ විශ්ව විද්‍යාලය = 4.3 km
කොල්ලුපිටිය = 6.4 Km
බම්බලපිටිය = 4.5 Km
කොළඹ කොටුව = 9 Km
වරාය නගරය = 9.5 Km
වරලත් වාස්තු විද්යාත්ඥයෙක් විසින් සැලසුම් කරනු ලැබූ වසර 30ක් පමණ පැරණි මෙම නිවස ඉතාම ශක්තිමත් ව්‍යුහයකින් සමන්විත වන අතර මෙම නිවස කාමර දෙකකින් සහ නාන කාමර 2 කින් සමන්විත වේ. ඉහල මාලය තනි කාමරයක් වශයෙන් හෝ කාර්යාලයක් බවට පරිවර්තනය කල හැක.අවශ්‍යනම් මෙම නිවස කාර්යාලයක්/ව්‍යාපාරයක් වශයෙන් උවත් භාවිත කිරීමට හැකියාව ඇත.
මෙම නිවස යම් අලුත්වැඩියාවන් වලට ලක් කල යුත් තැන් කිහිපයක් පවතී.
නිවසින් පිටත වෙනම කොටසක සේවක නිවස්නයක් වශයෙන් භාවිතා හැකි කොටසක් සකස්කොට ඇත.
(* මෙම නිවස පරීක්ෂා කළහැකි වන්නේ කලින් වේලාවක් වෙන්කර ගැනීමෙන් පමණි)
(** කරුණාකර බ්‍රෝකර් වරුන් ඇමතීමෙන් වලකින්න)
This house with 7.5 perches of land, located in a peaceful environment near Poorwararama Road, Colombo 05, is a great investment in Colombo city. The price of a perch is 6.8 million (68 Lakhs). Only the land value is expected from this property. All the amenities, including supermarkets, banks and restaurants, are within walking distance.
From this property:
To Havelock City Shopping Complex = 2 km
To Visakha College, Colombo = 3.5 km
To Royal College, Colombo = 4.7 km
To Isipathana College, Colombo = 2.7 km
To the Colombo International School = 5 Km
To the British school of Colombo = 4.5 Km
To Lanka Hospital (Apollo Hospital) = 2 km
To Asiri Hospital = 2.5 km
To the University of Colombo = 4.3 km
To National Hospital, Colombo = 6.8 Km
World Trade center = 9 Km
Port city = 9.5 Km
Kollupitiya = 6.4 Km
Bambalapitiya = 4.5 Km
Furthermore, the house is designed by a chartered architect. The house has a very strong structure, and this house can be renovated and maintained if necessary. This property can also be used as an office/business premises.
The house comprises 3 Rooms and 2 bathrooms, upstair can be converted to a whole new room or can be used as an office space. (This upstairs has been used as a studio)
(* Appointment required to inspect the property)
(** No brokers please)
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.


House for Sale in Colombo 08. Borella, Fairfield Gardens
කාමර: 5, නානකාමර: 5සාමාජිකයාකොළඹ, විකිණීමට ඇති නිවාසරු 190,000,000දින 1
Two Storied House for Sale in Battaramulla
කාමර: 5, නානකාමර: 4සාමාජිකයාකොළඹ, විකිණීමට ඇති නිවාසරු 49,500,000දින 7
House for Sale in Kalapaluwawa, Rajagiriya (with Solar Power)
කාමර: 2, නානකාමර: 2සාමාජිකයාකොළඹ, විකිණීමට ඇති නිවාසරු 32,500,000දින 1
