උඩුපිල හන්දියට නුදුරින් මීගහවත්ත පොලිසිය
සමීපව දරණාගම පිහිටි පර් 6 බිම්කොටසක්
විකිණීමට .....................
🌿 234 කිරිබත්ගොඩ දෙල්ගොඩ බස් පාරට මීටර්
800 යි
🍀 216 කඩවත දෙල්ගොඩ බස් පාරට මීටර් 800 යි
🌿 අඩි 30 තාර යෙදූ පුළුල් මාර්ග ,කොන්ක්රීට් කානූ
පද්දතිය ,
🌿 අනුමත බිම් කොටස,විදුලිය නල ජලය සමඟ
🌿 කඩවත ම0කඩ හන්දියට 9 Km
🌿 කිරිබත්ගොඩ නගරයට 10 Km
🌿 දෙල්ගොඩ හන්දියට 1.5 Km
🌿 මුලු ඉඩමම ලක්ෂ 25..5 යි
වැඩි විස්තර සදහා අමතන්න .................