Highway පිවිසුමටත් NSBM හරිත සරසවි නගරයටත් ආසන්නයේ සුවපහසු ජීවිතයක් අරඹන්න..,
හෝමාගම තලගල 280/129 බස් මාර්ගයට 300m ක් දුරින් අගනා නේවාසික බිම් කොටස්..,
සියලුම බැංකු සහ වෙළද සංකීර්ණ සදහා පහසුවෙන් ලගා විය හැකිය.
------------------------------------------------
⛱️ ජල සම්පාදන මණ්ඩලය මගින් සපයන ජල පහසුකම් ඉඩමට ලබා දී ඇත.
⛱️ තෙකලා විදුලිය ඉඩමට ලබා දී ඇත.
⛱️ අඩි 20 පු`ඵල් මාර්ග.
⛱️ බැංකු ණය පහසුකම්.
⛱️ පහසු ගෙවීමේ ක්රම.
⛱️ තාර යෙදු මාර්ග.
⛱️ කොන්ක්රීට් කාණු පද්ධති.
-----------------------------------------------
මුලින්ම ඉඩමේදී හෝ අප කාර්යාලයේ රු.50,000/- ක් ගෙවා
ඔබගේ බිම් කොටස වෙන් කරවා ගන්න.
මසක් ඇතුලත ගෙවීමේදී සුවිශේෂී වට්ටම්.
ඔබට ගැලපෙන ගෙවීමේ ක්රමය ඔබම තෝරා ගන්න