*සමගි පටුමග, 6 කණුව, බියගම පාර, කැලණිය පිහිටි පර්චස් 15 රූට් 3ක ඉඩමක් ඉතා ඉක්මනින් විකිනීමට ඇත.
*විදුලිය, ජලය සහිතයි.
*අඩි 15 පාරකි.
*ගංවතුරෙන් හානියක් නොමැත.
*නිරවුල් ඔප්පු සහිතයි.
*බියගම ප්රධාන පාරට මීටර් 50කි.
*කැලණිය දුම්රිය ස්ථානයට ඉතාම ආසන්නය.
*නිදහස් නිස්කලංක පරිසරයකින් යුක්ත වේ.
*සියලුම නාගරික පහසුකම් වලින් යුතුය.
*රාජ්ය බැංකු, පෞද්ගලික බැංකු, රාජ්ය පාසල්, පෞද්ගලික පාසල්, සුපිරි වෙළඳසල් ඉතාම ආසන්නය.
*පර්චසය - 1,700,000/=
*මිල ගණන් සාකච්ජා කර ගත හැක.
*ඉඩම බැලීම සඳහා ඉරිදා දින පමණක් ලබා දිය හැකිය.
*වැඩි විස්තර සඳහා අමතන්න.
*A 15 perches 3 root land located at Samagi Lane, 6th pillar, Biyagama Road, Kelaniya is available for sale very soon.
*Electricity, water available.
*15 feet road.
*No flood damage.
*With clear deeds.
*50 meters to Biyagama main road.
*Very close to Kelaniya railway station.
*Free and quiet environment.
*Close to all urban amenities.
*State banks, private banks, state schools, private schools, supermarkets are very close.
*Perches - 1,700,000/=
*Prices are negotiable.
*Land can be viewed only on Sundays.
*Contact for more details.