බෙලිඅත්ත... මොරකැටිආර .. යායවත්ත පර්චස් 356 ක ඉඩම ලක්ෂ 525 කට විකුණනු ලැබේ ...
( මිල ගණන් සාකච්ඡා කල හැක )
තේක්ක ගස් 30ක්
හොදින් වැඩුනු පොල් ගස් - 116ක්
පොල් පැල - 250 ක්
කජු ගස් - 10ක්
0718081831/0710941416 whatsapp
ඉඩම :- බෙලිඅත්ත... මොරකැටිආර .. යායවත්ත ( ඉඩමේ මුහුනතේ 3/4 ක් වටා මාර්ගය ඇත )
පාරට වඩා උස් බිම් කොටසක ඉඩම පිහිටා ඇත. තේක්ක ගස් 30ක්
හොදින් වැඩුන් පොල් ගස් - 116ක්
ප්රමාණය :- පර්චස් 356
මුදල :- පර්චසයක් ලක්ෂ 02බැගින්
ප්රවේශ වියහැකි මාර්ග :-
*මොරකැටිආර හන්දිය සිට දඹයාර පාරේ මීටර් 600ක් දුරින්
*දෙද්දුවාවල හන්දිය සිට පලවින්න පාරෙන් දඹයාර ට (කිලෝමීටර් 2 )
https://maps.google.com/?q=6.005090,80.733826