බෙලිඅත්ත නගරයට හූවක දුරින් පදිංචියටත් අයෝජනයටත් සුදුසුම හතර මායිම. අධිවේගී මාරගය, දුම්රිය නැවතුම්පළ, බස් නැවතුම්පළ, රාජ්ය සහ පුද්ගලික අංශයේ බැංකු, සුපිරි වෙළදසැල් එකී මෙකී නොකී සියලු පහසුකම් විනාඩියේ දුරින්. අතේ ඇති ගාණට පොළි රහිතව ගෙවාගෙන යන්න. මූලික ගෙවීම ලක්ශ 200,000/- ක් පමණි. ඉතිරිය අවුරුදු තුනකින් පොළී නොමැතිව ගෙවාගෙන යන්න.
වැඩි විස්තර සදහා අප හා සම්බන්ධ වන්න.