මනස්කාන්ත කදු පන්තිවලින් සමන්විත දර්ශනීය වටපිටාව.
නේවාසික භාවිතයට මෙන්ම ආයෝජනයටද ඉතාමත් සුදුසුයි.
බණ්ඩාරවෙල නගරයට 6Km.
සියලුම පහසුකම්වලට ඉතා පහසුවෙන් ලගාවිමේ හැකියාව.
පුළුල් මාර්ග පද්ධතිය.
කොන්ක්රීට් යෙදූ වැසිජල කානු පද්ධතිය.
ජලය, විදුලිය.
නිරවුල් ඔප්පු.
පහසු ගෙවීමේ ක්රම.
එකවර ගෙවීමේදී සුවිශේෂ වට්ටම්.
වැඩි විස්තර සදහා දැන්ම අමතන්න.