More Details Reference No - L- 151
ගැලණිගම හරහා ගෝනපල බස් පාරට 20m ක් ,120 බස් පාරට 2km ක් පමණ දුරින් ගැලණිගම අධිවේගී මාර්ග පිවිසුමට ඉතා ආසන්නව ගෝනපල රේරුකාන පාරෙහි පිහිටි පර්චස් 20ක අගනා බිම් කොටස විකිණීමට.
සින්නක්කර ඔප්පු
නළ ජලය
විදුලිය
සියලුම නාගරික පහසුකම්
නේවාසික භාවිතයට සුදුසුයි
පර්චසය - රු. 550,000/-
(මිළ ගණන් සාකච්ඡා කල හැක)
(බ්‍රෝකර්වරු අනවශ්‍යයි)
*අතරමැදියන් නොමැතිව හිමිකරු සහ අප ආයතනය මගින් විකුණුම් එකගතාවය මත ප්‍රචාරණය කරනු ලබන දැන්වීමකි.
*තොරතුරු ලබාගෙන ගොස්,මිලදී ගැනීමට උත්සහ කිරීම , විකුණා දී කොමිස් මුදල් ලබා ගැනීමට උත්සහ කිරීම , නීතිමය කටයුත්තකට හේතු විය හැකිය.
A valuable 20 perches plot of land for sale on the Gonapala Rerukana Road, very close to the Galanigama Expressway entrance, 20m from the Gonapala Bus Road via Galanigama, and about 2km from the 120 Bus Road.
Freehold deeds
Tap water
Electricity
All urban amenities
Suitable for residential use
Per Perch – Rs.550,000/=
(Prices are negotiable)
(Brokers are unnecessary.)
* An advertisement advertised by the owner and us on the basis of sales agreement without intermediaries.
* Taking information and trying to buy, selling and trying to get commission can lead to legal action.
Contact us during office hours for details
(The institute is closed on Sundays and Poya days.)
GYR PROPERTY DEVELOPERS (PVT) LTD
No : 151/A,
Horana Road, Wekada
Panadura.
Tel – 077- 4558823/ 077-1623222 / 076-896 4222 / 038-224 8583