කැස්බෑව සහ බණ්ඩාරගම නගර දෙක අතරමැදිව සොඳුරු පරිසරයක 162 බණ්ඩාරගම - කොළඹ බස් පාරට 500m ක් නුදුරින් අගනා නේවාසික බිම් කොටස්.
කහතුඩුව හා ගැලනිගම අධිවේගී පිවිසුම් මාර්ග වලට විනාඩි 15න් ලගා විය හැක.
පහසු ගෙවීමේ ක්රම සහිතව.
--------------------------------------------------
> නළ ජලය
> තෙකලා විදුලිය
> පහසු ගෙවීමේ ක්රම(පොලී රහිතව හෝ සහිතව)
> තාර යෙදු මාර්ග
----------------------------------------------------
මුලින්ම ඉඩමේදී හෝ අප කාර්යාලයේ රු.50,000/- ක් ගෙවා
ඔබගේ බිම් කොටස වෙන් කරවා ගන්න.
දින 14 ඇතුලත ගෙවීමේදී සුවිශේෂී වට්ටම්.
ඔබට ගැලපෙන පහසු ගෙවීමේ ක්රමය ඔබම තෝරා ගන්න.