Land For Sale in Bandaragama
පර්චසය රු. 850,000 (සාකච්ඡා කළ හැකිය)
ලිපිනය: ආසිරි පෙදෙස, බණ්ඩාරගම
ඉඩම් වර්ගය: නේවාසික හෝ ව්‍යාපාරික
ඉඩම් ප්‍රමාණය: පර්චස් 11.58
⭕️සියලුම අනුමැති ලබා දී ඇත.
⭕️ පදිංචියට සුදුසු පරිසරයක්
⭕️ නිරවුල් ඔප්පු
♻️ බණ්ඩාරගම මධ්‍යම විද්‍යාලයට මීටර් 100
♻️ බණ්ඩාරගම නගරයට මීටර් 800
♻️ දේපළ සම්බන්ධයෙන් නීතිමය හෝ මූල්‍යමය ගැටළු නොමැත