නිට්ටඹුව - අත්තනගල්ලෙන් වටිනා ඉඩමක් විකිණීමට 🏡
නිට්ටඹුව, ගොඩගම ප්‍රදේශයෙන් පදිංචියට ඉතාමත් සුදුසු නිදහස් නිස්කලංක වටපිටාවක පිහිටි ඉඩමක් ඉක්මනින් විකිණීමට ඇත. ✨
📍 ස්ථානය: ගොඩගම, අත්තනගල්ල
📏 ප්‍රමාණය: පර්චස් 15
💰 මුළු මිල: රුපියල් ලක්ෂ 14.50 (1,450,000/=)
විශේෂාංග:
✅ අත්තනගල්ල නගරයටම කිලෝමීටර් 2.5 ක කෙටි දුරක්. 🛣️
✅ 272 (නිට්ටඹුව - වේයන්ගොඩ) බස් පාරට කිලෝමීටර් 1 යි. 🚌
✅ අලංකාර හතරැස් බිම් කොටසකි. 📐
✅ ප්‍රදේශයේ දැනට පවතින අවම සහ වටිනම මිල මෙය වේ. 💎
නිරවුල් ඔප්පු සහ පදිංචියට අවශ්‍ය සියලුම පහසුකම් සහිතයි. වැඩි විස්තර සඳහා දැන්ම විමසන්න.
Job No : EE-RU-L-10160