පලතුරු පිරි සාරවත් ඉඩමක් අත්තනගල්ලෙන්! පර්චස් 32 ක් ලක්ෂ 60 කට! 🌳✨
රඹුටන්, දූරියන් සහ කොස් ගස් සහිත නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න කැමති ඔබට මෙන්න නිට්ටඹුව හග්ගල්ලෙන් කදිම අවස්ථාවක්.
✅ ඉඩමේ විස්තර:
📍 ස්ථානය ➔ නිට්ටඹුව, හග්ගල්ල (අත්තනගල්ල)
📏 ප්රමාණය ➔ පර්චස් 32
🥥 විශේෂත්වය ➔ රඹුටන්, දූරියන් සහ කොස් බෝග සහිතයි
💧 පහසුකම් ➔ නල ජලය / උල්පත් ජලය සහ විදුලිය සහිතයි
🚗 පිහිටීම සහ දුර:
🛣️ වේයන්ගොඩ - පස්යාල පාරට ➔ 50 m (පයින් යන දුර)
🏙️ අත්තනගල්ල නගරයට ➔ 2 km
🏙️ පස්යාල නගරයට ➔ 4.5 km
📜 සින්නක්කර නිරවුල් ඔප්පු සහිතයි.
💰 මිල: ලක්ෂ 60/= (මිල සාකච්ඡා කළ හැක)
🆔 Ref:EE-L-DU 5887