අල්ගම උඩුවක බස් මාරගයට ලගින් අත්තනගලු ඔයට මායිම්ව තේ පොල් වගාව සහිත වටිනා ඉඩම විකිණීමට
✔️ පර්චස් 53
✔️ මිල ලක්ෂ 55/=(දේපල පරික්ෂා කර මිල සාකච්ඡා කරගැනීමට හැකියාව තිබේ )
👍 මුර නිවාසය
👍 පොල් ගස් 20
👍 වට මායිම් සහ ගේට්ටු
👍 සින්නක්කර ඔප්පු
👍 ජලය විදුලිය සහිතයි
👍 අඩි 12 /15 පාර
🚌 අල්ගම උඩුවක පාරට මීටර් 100
🚌 අල්ගම වරකාපොල පාරට 3.3 KM
🚌 කොලඹ නුවර පාරට 8 KM
EE ER L 12272