අලව්ව නගරයට ඇවිද යන දුරින් නිදහස් නිස්කලංක පරිසරයක ජිවත් වන්නට සුපිරි නේවාසික බිම් කොටස් .....
----------- අලව්ව නගරයෙන්ම ---------
✅ දුම්රිය ස්ථානයට,නගරයට ඇවිද යන දුරින්
✅ සුපිරි වෙළෙඳසැල්( cargills food city) සුපිරි අවන්හල්
✅ ජනප්රිය පාසල් ,රෝහල් ,බැංකු සදහා
පහසු දුරින්
✅ කොළඹ 06 පාරට ඇවිද යන දුරින්
✅ පැය 24 පුරා බස් සේවාව
◼️ නල ජලය ,තෙකලා විදුලිය ,තාර යෙදු පුළුල් ප්රවේශ මාර්ග කොන්ක්රීට් කාණු පද්ධති
🔰 එකවර ගෙවීමේදී විශේෂිත වට්ටම්
🔰 පොලි රහිතව මාස 24 ක් දක්වා
🔰 බැංකු ණය පහසුකම්
🔰 තවත් විශේෂිත පහසු ගෙවීමේ ක්රම
වැඩි විස්තර සදහා ඔබත් දැන්ම අමතන්න .
📲📲 whatsapp සම්බන්ධ විය හැකිය .