හොරණ මහරගම ප්රධන බස් පාරට සමීපව
පෙරෙන්ගියාවල හංදියේ
උඩුව පාරෙන්
අගනා නේවසික බිම් කොටස් කිහිපයක් විකිණීමට ඇත
විදුලිය
පුලුල් මාර්ග
කොන්ක්රීට් කානු පද්දති සමගින්
මුලික ගෙවිම 575000/=
ඉතිරිය මාස 30 ක් පොලී නැතුව ගෙවන්න