හෝමගම නගරයට කොට්ටාව නගරයට මැදිව හයිලෙවෙල් පාරට ලගින්ම වැදගත් සහ නිදහස් පරිසරයක පදිංචියට සුදුසු පැරිණි නිවස සමග පර්ච්ස් 18 ක ඉඩම විකිනීමට ඇත. නල ජලය සහ ලිං ජලය ඇත. කාපට් යෙදු පාර. හයිලෙවෙල් පාරට 150m. කොටිටාව අධිවේගි පිවිසුමට 1km. හොමාගම නගරයට 900m. ඔබට අවශ්‍යය නම් මෙම ඉඩම කොටස් 2 කට වෙන් කිරිමට හැකි පරිදි පිහිටා ඇත. මෙම නිවස පැරිණි නිවසක් නිසා. අලුත් වැඩියාවක් කිරීමට සිදුව ඇත. මෙම නිවසට වටිනාකමක් එකතු කර නැත. මෙම ඉඩම ප්ළැන් අනුමත කර ඇත. පර්ච්ස් 1 ලක්ෂ 17 යි. . බෙුා්කර්වරුන් අනවශ්‍යයි