හෝමාගම දියගම කැම්පස් එකට සහ මහින්ද රාජපක්ෂ කිීූඩාංගනයට ලගින්ම වැදගත් පරිසරයක පර්චස් 10 ක් විකිනීමට ඇත. මෙම ඉඩම ඉස්සරහ අඩි 30 පාර ඇත. හතරැස්ව පිහිටි ඉඩමකි ප්ලෑන් අනුමත කරඇත. . 280 ප්රධාන බස්පාරට 50m. දියගම කැම්පස් එකට සහ මහින්ද රාජපක්ෂ කිීූඩාංගනයට 100m. හොමාගම නගරයට 3.5 km. කොට්ටාව අධිවේගි පිවිසුමට 4km. පිටිපන NSBM කැම්පස් එකට සහ මහින්ද රාජපක්ෂ පාසලට 5km. කොට්ටාව නගරයට 5km. නල ජලය විදුලිය ටෙලිකොම් පහසුකම් සහිතයි. පර්චසය 970000/= බෙුා්කර්වරුන් අනවශ්යයි .