🛑හෝමාගම බෙරුකැටියෙන් ඉඩමක් ලක්ෂ 29යි🛑
🌟හොරණ මහරගම 280 බස් පාරට 500m.
🌟හෝමාගම ප්රාදේශීය සභා සීමාවේ.
🌟තැනිතලා සෘජුකෝණාස්ර බිම් කොටස්.
🌟පොල්, ගම්මිරිස්, කෙසෙල්, අන්නාසි ආදී විවිධ වගාවන් සහිත ඉඩමකි.
🔻නල ජලය
🔻විදුලිය
🔻දුරකථන
🔻කාපට් යෙදූ පුළුල් මාර්ග
🔻කොන්ක්රීට් කානු පද්ධති
සියල්ල සමගින්.
🔹පිරිසිදු ඔප්පු හා අනුමත ප්ලෑන් සහිතයි.
💰එකවර මුදල් ගෙවීමේදී විශේෂ මිල අඩු කිරීම් සහිතයි.
💰වටිනාකමෙන් 40% ගෙවා බැංකු ණය ලබාගත හැක.
💰ලක්ෂ 450,000/- වැනි අවම මූලික ගෙවීමක් යටතේ, පොලී රහිතව වසරකින් ගෙවන්න.
💰730,000/- මුලින් ගෙවා ඉතිරිය පොලී රහිතව මාස 24කින් ගෙවන්න.
🔎මේ අනගි අවස්ථාව මඟ හැර ගන්න එපා
🔎ඉක්මන් කරන්න