හෝමාගම මාගම්මන සුන්දර හා වැදගත් පරිසරයක පර්චස් 6.5ක බිම් කොටසක් විකිණීමට ඇත. මෙම ඉඩම හතරැස් ඉඩමකි. අඩි 28 තාර යෙදු පාර. නල ජලය විදුලිය ටෙලිකොම් පහසුකම් සහිතයි. බස් පාරට 300m. දියගම හන්දියට සහ දියගම කැම්පස් එකට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයට ෆුඩ්ස් සිටියට 600m. හෝමාගම නගරයට 3km. පිටිපන NSBM කැම්පස් එකට සහ මහින්ද රාජපක්ෂ පාසලට 4.5km. කොට්ටාව අධිවේගි පිවිසුමට 4km. මෙම ඉඩම ප්ලෑන් අනුමත කර ඇත . පර්චස් 1. රු 675000/= මිල ගනන් කතාකර ගැනිමට පුළුවන්. බෙුා්කර්වරුන් අනවශ්‍යයි.