රු 1,000,000 පර්ච් එකකට
සංශෝදිත මිල
විස්තරය
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
හලාවත නගරයෙන් සුපිරි ඉඩමක් විකිණීමට ඇත! 🏡✨
හලාවත නගර මධ්යයෙන්ම වටිනා ආයෝජනයක් හෝ නිදහස් නවාතැනක් සොයන ඔබට මෙන්න කදිම අවස්ථාවක්!
ප්රධාන තොරතුරු:
ඉඩමේ ප්රමාණය: පර්චස් 46.8 යි
ස්ථානය: හලාවත නගරයට මීටර් 200 යි
ප්රවේශය: හලාවත - කුරුණෑගල ප්රධාන පාරේ ආර්පිකෝ සුපර් සෙන්ටර් එක අසලින් ඇති අඩි 12 ක පාරෙන් ගොස් අවසාන ඉඩම (නිදහස්, නිශ්ශබ්ද වටපිටාව)
පහසුකම්: ජලය සහ විදුලිය සහිතයි
ආරක්ෂාව: වත්ත වටේටම තාප්ප ගසා ඇත
ඔප්පු: සින්නක්කර ඔප්පු
අතිරේක වාසි: ඉඩමෙහි නිවසක් ද ඇත. එය අලුත්වැඩියා කර කුලියට දීමට ද හැක!
📞 වැඩි විස්තර සහ ඉඩම පරීක්ෂා කිරීම සඳහා අමතන්න:
------------------------------------------------------------------------------------------------
Prime Land with House for Sale in Chilaw Town! 🏡✨
Are you looking for a valuable investment or a peaceful place to build your dream residence right in the heart of Chilaw? Look no further!
Key Details & Highlights:
Land Extent: 46.8 Perches
Location: Situated just 200 meters inside Chilaw town limits.
Accessibility: Easily accessible via the main Chilaw – Kurunegala Road near Arpico Supercentre, down a 12-foot wide residential access road (Dead-end road providing maximum privacy and zero thoroughfare traffic).
Utilities & Boundaries: Pipe-borne water and electricity connections available. The entire perimeter is fully secured with a boundary wall.
Environment: Peaceful, quiet, and secure residential neighborhood.
Ownership: Clear deeds (Sinnakkara).
Bonus Structure: Includes an existing house on the premises that can be renovated and rented out for additional monthly income!
📍 Location Highlights:
200m to Chilaw Town Center
Close proximity to Arpico Supercentre and key amenities
