🏝️ Prime Land for Sale in Hiriketiya Tourist Zone – Ideal for Villas & Tourism Investment
📍 Located at Dodampahala, Hiriketiya, Dickwella
A valuable 14-perch land plot with a clear freehold title deed (Sinnakkara) is available for sale in one of Sri Lanka’s most sought-after tourist destinations.
✅ Only 600m to Hiriketiya Beach
✅ 1.4km to Blue Beach Tourist Area
✅ 800m to Dickwella Town
✅ Peaceful and serene surroundings
✅ Excellent investment opportunity in a rapidly developing tourist hotspot
✅ Ideal for constructing villas, guesthouses, boutique hotels, holiday homes, or tourism-related projects
✅ Located in an area frequently visited by both local and foreign tourists
📈 Secure your investment in the thriving Southern Coast tourism industry.
🏝️ හිරිකැටිය සංචාරක කලාපයේ වටිනා ඉඩමක් විකිණීමට
📍 දික්වැල්ල, හිරිකැටිය, දොඩම්පහල ප්‍රදේශයේ පිහිටි
නිරවුල් සින්නක්කර ඔප්පු සහිත පර්චස් 14ක වටිනා ඉඩම් කැබැල්ලක් විකිණීමට ඇත.
✅ හිරිකැටිය සංචාරක වෙරළට මීටර් 600යි
✅ Blue Beach සංචාරක කලාපයට මීටර් 1400යි
✅ දික්වැල්ල නගරයට මීටර් 800යි
✅ නිදහස් හා නිරවුල් වටපිටාව
✅ වේගයෙන් සංවර්ධනය වන සංචාරක කලාපයක පිහිටි වටිනා ආයෝජනයක්
✅ විලා, ගෙස්ට් හවුස්, බුටික් හෝටල්, හොලිඩේ හෝම් සහ වෙනත් සංචාරක ව්‍යාපෘති සඳහා ඉතා යෝග්‍යයි
✅ දේශීය හා විදේශීය සංචාරකයින් බහුලව ගැවසෙන ප්‍රදේශයක පිහිටා ඇත
📈 දකුණු වෙරළ තීරයේ සංචාරක කර්මාන්තයේ වටිනා ආයෝජන අවස්ථාවක්